
Pramodh Jayasinghe ICT 🔥😎
2022 අවුරුද්දේදී COMBINED MATHS + PHYSICS + ICT යන විෂයන් හදාරා උසස් පෙළ විභාගයේදී COMBINED MATHS සහ ICT විෂයන් වලට A සමාර්ථත් PHYSICS විෂයට B සාමාර්ථකයකුත් සමගින් 1.9132 ක ZSCORE එකකින්(කෑගලු දිස්ත්‍රික් වැඩිම) විභාගය සමත් වී මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව උපාධිය (BS.c Hons Computer Science Uni. of Colombo) හදාරමින් පවතී…ඒ වාගේම පළමු TUTION BATCH එකෙන්ම බදුල්ල දිස්ත්‍රික් 2ක, කොළඹ දිස්ත්‍රික් 12, නුවර දිස්ත්‍රික් 13, කෑගලු දිස්ත්‍රික් 15,16,27,31 යන දිස්ත්‍රික් කුසලතා සමගින් විභාගයට පෙනී සිටි ළමුන් අතරින් 2/3කකටම A සහ B සාමාර්ථ ලබා ගැනීමට මග පෙන්වා ඇත. ඒ විතරක් නොව 2025 අවුරුද්දේ පැවති උසස් පෙළ විභාගය තුළදී අපගේ පන්තිය තුළ ලංකාවේ දිස්ත්‍රික් මුල් 20 ට ළමුන් 14ක් ඇතුළව සමස්ථ A B සාමාර්ථ එකතුව 100+ වාර්ථා කිරීමට අපට හැකි වී ඇත.
අපගේ පන්තියෙන් ඉගෙන ගත් ළමුන්ගේ ප්‍රතිපල

HOTLINE
0702757836
